අවවාදයයි මේ post එකේ ඇති සියලු විස්තර නිවැරදිව කියවන්න
මම මුලින්ම ඔයගොල්ලන්ට ස්තුති වෙනවා නේ site එකට අවට
ආයුබෝවන් යාලුවනේ මම හිතුව අද ඔයගොල්ලන්ට Neobux එක්ක වැඩ කරන්නේ කොහොමද කියල කියල දෙන්න ඇත්තටම කියනවනම් මේ site එක හරිම easy site එකක් මේකේ වැඩකරන්න වැඩිය දැනුමක් අවශ්‍ය වන්නේ නැ. ඒ වගේම ඉතා පහසුවෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් හැබැයි ටිකක් කට්ට කන්න වෙනවා.!!!!!
http://www.alexa.com/siteinfo/neobux.com ඔන්න මන් ස්කිරීන් ෂොට් එකකුත් දැම්ම
මොනවගේද මේ neobux
e-money ලංකාවට ගන්න පුලුවන්ද ???
ඉතින් ඕකට විසදුම මොකක්ද??
මෙතනින් ගිහිල්ල බලන්න www.payza.com
කොහොම උනත් මේ payza site එක ඇත්තටම paypal වඩා ගොඩක් හොදයි සල්ලලි අරන් තියන්න හැබැයි internet එකේ භාණ්ඩ මිලදී ගන්න හරියන්නේ paypal තමා . මේ වැඩේට payza account එකක් උවමනා උනත් දැන්ම හදන්න අවශ්‍ය තාවයක් නෑ මොකද මම ඔයගොල්ලන්ට කියල දෙන්න හදන්නේ ඔයාල සත පහක් වත් site එකට deposit කරන්නේ නැතුව website එකෙන්ම සල්ලි හම්බ කරන්න කියල දෙන නිසා
මම payza account එකක් හදන හැටි වෙනම පොස්ට් එකකින් දාන්නම්
ලංකාවේ මොන බැංකු ද payza support කරන්නේ???
- සම්පත් බැංකුව ( Sampath bank )
- HNB bank
- සෙලාන් බැංකුව (seylan bank ) - මේක ලගදි වැඩේ පටන් ගත්තේ එක නිසා sure නැ
තව දෙයක් දැන් මේක කිව්වහම පනකඩාගෙන දුවල ගිහිල්ල ඔක්කොටම ඉස්සෙල්ලා bank card එකක් හදන්න දුවන්න එපා. ටිකක් ඉවසලා ඉදලා ඔයාගේ neobux account එකේ සල්ලි pay out කරන්න පුළුවන් උන ගමන් card එකක් හදාගන්න
මතක තියාගන්න debit card හදන්නේ හොදේ ..........credit card නෙවේ .....
මෙන්න මෙහෙම තමා මේ වැඩේ වෙන්නේ ...................!!!!
දැන් මේ බැංකු account දැන්ම හදන්න ඕනෙද ??
හැබැයි එක මගේ අදහස විතරයි ඔය කැමතිනම් ගිහිල්ල හදාගන්න
neobux account එක හදන්න පටන් ගමු.
1. ඔය උඩ තියෙන banner එක click කරලා neobux account එකට log වෙන්න
2.Register Button එක ඔබල register වෙන්න. .
3. එක Register වෙනකොට පුරවන්න Form (අයදුම්පතක්) එකක් එනවා. එකට දැන් ඔයාගේ විස්තර දාලා පුරවන්නේ කොහොමද කියල බලමු
දැන් අපි පුරවමු
2. Password - මේක ඉතින් ඕන කෙනෙක් දන්නවනේ මෙතනට ඔයාගේ පස්ස්වොර්ඩ් එකක් දන්නා දානකොට සරලම එකක් දාන්නත් එපා අමාරුම එකක් දාන්නත් එපා මොකද ඔයාට අමතක වෙලා පටලැවෙයි.
3. Password Confirmation - මෙතනට අයිත් පාරක් ඔයාගේ password එක ඇතුලත් කරන්න. මෙහම දාන්නකියන්නේ ඔයාට password එක මතකයිද කියල බලන්න . copy>paste කරන්න බෑ එක නිසා අයි type කරන්න.
4. E - Mail - මේකට ඔයාල පාවිච්චි කරන e - mail Address එක දාන්න.
5.Payza/Paypal E - Mail - මේක ටිකක් වැදගත් මොකද ඔයාට මෙතනට දාන්නත් E- mail එකක් ඕන එක නිසා yahoo හරි google හරි නැත්නම් වෙන එකක හරි හදලා තියාගන්න . හැබැයි මේ mail එක closed වෙන්න නොදී තියාගන්න. මොකද ඔයාගේ Payza/Paypal account එකක් හදනකොට අනිවාර්යෙන්ම දන්නා ඕන මේ e -mail එක එක නිසා පරිස්සම් කරල තියගන්න හැබැයි ඔයාට දැනටමත් Payza/Paypal account තියෙනවම් ඔයාගේ අතට සල්ලි ගන්න ඕන නම් Payza account එක හදල තියෙන mail එක ඔතන දන්න.
6. Birth Year - මෙතන ඔයාගේ උපන්දින වර්ෂය දාන්න .මෙහෙම වර්ෂය විතරක් දන්නා කියන්නේ ඒ ගොල්ලෝ ඔයාලව කන්ද ගතකරන්නේ එහෙම තව ඔය සල්ලි එලියට ගන්න කොට ඔයාගේ ඔය year type කරන්න වෙනවා එක නිසා හරිම year එක දන්නා .
7. Verification Code - මෙතනට ඔය ඉස්සරහ පේන රෝසපාට කොටුවේ තැන තැන වල තියෙන අකුරු පිලිවෙලටඇතුලත් කරන්න .
උදාහරණයකි :-
ඊළගට ඔය දැන් හදපු mail දෙකට එයි mail දෙකක් .එය එක ක්ලික් කරන්න. ඔයා register වෙන්න දුන්න Email එකයි paypal /payza Email එකයි වෙනස් නම් ඒ e-mail address වලට Email 1 ගානේ එවල ඇති. ඔය පල්ලෙහා ස්ච්රීන් ෂොට් එකේ විදිහට
දැන් පල්ලෙහා හෝ උඩ තිබෙන login button එක ඔබල ලොග් වෙන්න එතකොට ඔයාල ට මෙහෙම screen එකක් එයි.
1. ඔය ෆෝරම් එකේ දාපු name එක දන්න
2. ෆෝරම් එකේ දාපු password එකත් දන්න
3.ඔය secondary password කියල තියෙන්නේ ඔයාට ඕනනම් තවත් password එකක් දන්නා පුළුවන් නමුත් දැන්ම එක අවශ්‍ය වෙන්නේ නෑ
log උනාම මෙහෙම screen එකක් දැකගන්ට පුළුවන්
ඊලග කොටසින් බලමු neobux site එකේ ad click කරන්නේ කියල
සුබ දවසක්!!!!