අවවාදයයි මේ post එකේ ඇති සියලු විස්තර නිවැරදිව කියවන්න
මම මුලින්ම ඔයගොල්ලන්ට ස්තුති වෙනවා නේ site එකට අවට
ආයුබෝවන් යාලුවනේ මම හිතුව අද ඔයගොල්ලන්ට Neobux එක්ක වැඩ කරන්නේ කොහොමද කියල කියල දෙන්න ඇත්තටම කියනවනම් මේ site එක හරිම easy site එකක් මේකේ වැඩකරන්න වැඩිය දැනුමක් අවශ්‍ය වන්නේ නැ. ඒ වගේම ඉතා පහසුවෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් හැබැයි ටිකක් කට්ට කන්න වෙනවා.!!!!!
ඇත්තටම මේ Neobux කියන site එක PTC එහෙම නැත්නම් ADS click site එකක්. මේ site එක ලෝකයේ හොදම PTC SITE එකක් .මේ SITE එක 100%ක් විශ්වාසවන්ත සහ අවුරුදු 7 ක්ම සාමාජිකයන්ගේ විශ්වාසය රැකගෙන ඇවිල්ල තියෙනවා .PTC sites වලට අලුත් ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලම එකතු වෙන්නේ Neobux SITE එකට. මෙ site එක ලෝකේ තියෙන හොදම site එක කයන්න හොදම උදාහරනෙ තමා මේ Alexa (ලෝකයේ තියෙන වෙබ් සයිට්ස් වල ට්‍රැෆික් එක පෙන්නන සයිට් එක වේ.) site රෑන්ක් එකට ගිහින් බලන්න. ඔන්න පල්ලෙහා තියෙන Alexa වෙබ් සයිට් එකට ගිහින් බලන්න.
http://www.alexa.com/siteinfo/neobux.com ඔන්න මන් ස්කිරීන් ෂොට් එකකුත් දැම්ම
http://www.alexa.com/siteinfo/neobux.com ඔන්න මන් ස්කිරීන් ෂොට් එකකුත් දැම්ම
මොනවගේද මේ neobux
මේ SITE එක පටන්ගෙන තියෙන්නේ 2008 දී තමා . 2015 වන මේ දක්වාම හොදින් කට්ටියට මුදල් ගෙවල තියෙනවා. මේ site1න් උපයන්නත් හරිම ලේසියි. Neobux එකේ සල්ලි එකේ $2ක් උනහම අපිට(Cash Out) ගන්න පුළුවන් Payza,PayPal,Neteller අන්තර්ජාල බැංකු ගිණුමකට ගන්න පුළුවන්,මෙන්න බලන්න 2014/may/10 දින Neobux එකේ $85.70ක් සල්ලි paypal එකට ගත්ත payment proof එකක්...
දැන් ඔයාල දන්නවා මේ Neobux වල පැටිකිරිය කොහොම උනත් මේ Neobux කියන web site එක අදවන විට internet money වල ඉහල නමක් අරගෙන තියෙනවා . හැබැයි මන් ඔය මොනවා කිව්වත් ඔයාලට පොඩි සැකයක් තියෙනවා නේද?? මේ සල්ලි ලංකාවට ගන්නේ කොහොමද කියල අනික වියදම් කරපු ගානට profit හොයන්න පුළුවන් වෙයිද කියල හිතෙනවා නේද ........!!!!!!!!!!!!???????? හැබැයි එහෙම කියල දුක් වෙන්න එපා වැඩේ අතාරින්න එපා මොකද එහෙම කවදාවත් එල නෑ සල්ලි ගන්න පුළුවන් හැබැයි ටිකක් කට්ට කන්න වෙනවා
e-money ලංකාවට ගන්න පුලුවන්ද ???
ඇත්තට කිව්වොත් ගන්න පුළුවන් ... හැබැයි සමරහක් එවුන් දන්නවා වගේ කියනවා ගන්න බැ කියල .... නෑ එක එහෙම නෙවෙයි ඔය සල්ලි ගන්න බෑ කියල කියන ගොඩක් අය පාවිච්චි කරන e - bank එක Paypal ඉතින් හත්දෙයියනේ Paypal ලංකාවට support කරන්නේ නෑ තමා ඉතින් එක දන්නේ නැතුව ගොඩක් එවුන් කියනවා මේක කරලා වැඩක් නැ කියල ...........
ඉතින් ඕකට විසදුම මොකක්ද??
විසදුම තමා Payza මේකත් paypal වගේ internet E -bank එකක් තමා. ඇත්තටම කියනවනම් මේක E -bank වගේම money transfer එකක් හැටියටද වැඩ කරනවා
මෙතනින් ගිහිල්ල බලන්න www.payza.com
කොහොම උනත් මේ payza site එක ඇත්තටම paypal වඩා ගොඩක් හොදයි සල්ලලි අරන් තියන්න හැබැයි internet එකේ භාණ්ඩ මිලදී ගන්න හරියන්නේ paypal තමා . මේ වැඩේට payza account එකක් උවමනා උනත් දැන්ම හදන්න අවශ්‍ය තාවයක් නෑ මොකද මම ඔයගොල්ලන්ට කියල දෙන්න හදන්නේ ඔයාල සත පහක් වත් site එකට deposit කරන්නේ නැතුව website එකෙන්ම සල්ලි හම්බ කරන්න කියල දෙන නිසා
මම payza account එකක් හදන හැටි වෙනම පොස්ට් එකකින් දාන්නම්

ලංකාවේ මොන බැංකු ද payza support කරන්නේ???
ඔන්න නියම තැනට අවා කට්ටිය බලන් හිටියේ මෙතනට එනකන්නේ ???? මෙහෙමයි ලංකාවේත් හැම බැංකුවකම මේ E-bank එකත් එක්ක ගනුදෙනු කරන්නේ නැ ලංකාවෙත් තියෙනවා බැංකු කිහිපයක් මේකට support කරන ඒවා තමයි.
තව දෙයක් දැන් මේක කිව්වහම පනකඩාගෙන දුවල ගිහිල්ල ඔක්කොටම ඉස්සෙල්ලා bank card එකක් හදන්න දුවන්න එපා. ටිකක් ඉවසලා ඉදලා ඔයාගේ neobux account එකේ සල්ලි pay out කරන්න පුළුවන් උන ගමන් card එකක් හදාගන්න
මතක තියාගන්න debit card හදන්නේ හොදේ ..........credit card නෙවේ .....
මෙන්න මෙහෙම තමා මේ වැඩේ වෙන්නේ ...................!!!!
- සම්පත් බැංකුව ( Sampath bank )
- HNB bank
- සෙලාන් බැංකුව (seylan bank ) - මේක ලගදි වැඩේ පටන් ගත්තේ එක නිසා sure නැ
තව දෙයක් දැන් මේක කිව්වහම පනකඩාගෙන දුවල ගිහිල්ල ඔක්කොටම ඉස්සෙල්ලා bank card එකක් හදන්න දුවන්න එපා. ටිකක් ඉවසලා ඉදලා ඔයාගේ neobux account එකේ සල්ලි pay out කරන්න පුළුවන් උන ගමන් card එකක් හදාගන්න
මතක තියාගන්න debit card හදන්නේ හොදේ ..........credit card නෙවේ .....
මෙන්න මෙහෙම තමා මේ වැඩේ වෙන්නේ ...................!!!!
දැන් මේ බැංකු account දැන්ම හදන්න ඕනෙද ??
නැ දැන්ම අවශ්‍ය වෙන්නේ නැ මොකද මේ එක බැංකුවක account එකක් හදන්න ඔයාට RS 2000-3000 අතර ගානක් වියදම් වෙනවා අනික වැඩේ කරන්න ටිකක් කල් යන නිසා account එකක් හදල වෙන්නේ ඔහේ බලන් ඉන්න එක නිසා ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගෙ neobux account එකේ සල්ලි ගන්න පුළුවන් උන ගමන් ටක් ගල ඔය ගිහිල්ල account එකක් හදාගන්න. එක නිසා මේ ගැන දැන්ම සැලකිලිමත් වෙන්න එපා .
හැබැයි එක මගේ අදහස විතරයි ඔය කැමතිනම් ගිහිල්ල හදාගන්න
හැබැයි එක මගේ අදහස විතරයි ඔය කැමතිනම් ගිහිල්ල හදාගන්න
neobux account එක හදන්න පටන් ගමු.
1. ඔය උඩ තියෙන banner එක click කරලා neobux account එකට log වෙන්න
2.Register Button එක ඔබල register වෙන්න. .
3. එක Register වෙනකොට පුරවන්න Form (අයදුම්පතක්) එකක් එනවා. එකට දැන් ඔයාගේ විස්තර දාලා පුරවන්නේ කොහොමද කියල බලමු
හොදයි දැන් ඔය මේ හදන්නේ neobux එක Register වෙන්න අයදුම්පත පුරවන්නයි . මතක තියාගන්න මේක පුරවන කොට හරියටම ඔයාගේ විස්තර දාලා පුරවන්න. මොකද බොරු දැම්මොත් ඔයාටම පස්සේ අමතක වෙලා log වෙන්න බැරි වෙයි අනික බය වෙන්න දෙයක් නැ මොකද මේ site එක පුද්ගලික100% සුරක්ෂිතව තියාගන්නවා .
දැන් අපි පුරවමු
දැන් අපි පුරවමු
1. Username - මේ තැනට ඔයාගේ නම දන්න . නම දානකොට මොකක් හරි අංකයක් දල දන්නා මොකද මේ site එකේ දහස් ගානක් ඉන්න නිසා ඔයාගේ නමතියෙන ය තව ඉන්න පුළුවන් .
2. Password - මේක ඉතින් ඕන කෙනෙක් දන්නවනේ මෙතනට ඔයාගේ පස්ස්වොර්ඩ් එකක් දන්නා දානකොට සරලම එකක් දාන්නත් එපා අමාරුම එකක් දාන්නත් එපා මොකද ඔයාට අමතක වෙලා පටලැවෙයි.
3. Password Confirmation - මෙතනට අයිත් පාරක් ඔයාගේ password එක ඇතුලත් කරන්න. මෙහම දාන්නකියන්නේ ඔයාට password එක මතකයිද කියල බලන්න . copy>paste කරන්න බෑ එක නිසා අයි type කරන්න.
4. E - Mail - මේකට ඔයාල පාවිච්චි කරන e - mail Address එක දාන්න.
5.Payza/Paypal E - Mail - මේක ටිකක් වැදගත් මොකද ඔයාට මෙතනට දාන්නත් E- mail එකක් ඕන එක නිසා yahoo හරි google හරි නැත්නම් වෙන එකක හරි හදලා තියාගන්න . හැබැයි මේ mail එක closed වෙන්න නොදී තියාගන්න. මොකද ඔයාගේ Payza/Paypal account එකක් හදනකොට අනිවාර්යෙන්ම දන්නා ඕන මේ e -mail එක එක නිසා පරිස්සම් කරල තියගන්න හැබැයි ඔයාට දැනටමත් Payza/Paypal account තියෙනවම් ඔයාගේ අතට සල්ලි ගන්න ඕන නම් Payza account එක හදල තියෙන mail එක ඔතන දන්න.
6. Birth Year - මෙතන ඔයාගේ උපන්දින වර්ෂය දාන්න .මෙහෙම වර්ෂය විතරක් දන්නා කියන්නේ ඒ ගොල්ලෝ ඔයාලව කන්ද ගතකරන්නේ එහෙම තව ඔය සල්ලි එලියට ගන්න කොට ඔයාගේ ඔය year type කරන්න වෙනවා එක නිසා හරිම year එක දන්නා .
7. Verification Code - මෙතනට ඔය ඉස්සරහ පේන රෝසපාට කොටුවේ තැන තැන වල තියෙන අකුරු පිලිවෙලටඇතුලත් කරන්න .
උදාහරණයකි :-

8. හරි දැන් පල්ලෙහා තියෙන Continue Button එක ඔබල ඉදිරියට යන්න.
9. දැන් වැඩේ හරි .
ඊළගට ඔය දැන් හදපු mail දෙකට එයි mail දෙකක් .එය එක ක්ලික් කරන්න. ඔයා register වෙන්න දුන්න Email එකයි paypal /payza Email එකයි වෙනස් නම් ඒ e-mail address වලට Email 1 ගානේ එවල ඇති. ඔය පල්ලෙහා ස්ච්රීන් ෂොට් එකේ විදිහට

10. දැන් ඔයාට ආපු verification code එක ඔයාගේ ඔය box දෙකට දාන්න copy paste කලත් කමක් නෑ
11. දැන් ඔයා neobux site එක member කෙනෙක් කියල page එකක message එකක් එයි. මේ වගේ
දැන් ඔයා register වීම සදහා කලයුතු සියල්ල කර අවසන්......
දැන් පල්ලෙහා හෝ උඩ තිබෙන login button එක ඔබල ලොග් වෙන්න එතකොට ඔයාල ට මෙහෙම screen එකක් එයි.
දැන් පල්ලෙහා හෝ උඩ තිබෙන login button එක ඔබල ලොග් වෙන්න එතකොට ඔයාල ට මෙහෙම screen එකක් එයි.
මෙහම screen එක අවහම ඔයාලට තියෙන්නේ ඔය අදාල කොටු පුරවා ලොග් වෙන්න
1. ඔය ෆෝරම් එකේ දාපු name එක දන්න
2. ෆෝරම් එකේ දාපු password එකත් දන්න
3.ඔය secondary password කියල තියෙන්නේ ඔයාට ඕනනම් තවත් password එකක් දන්නා පුළුවන් නමුත් දැන්ම එක අවශ්‍ය වෙන්නේ නෑ
log උනාම මෙහෙම screen එකක් දැකගන්ට පුළුවන්

හොදයි මෙතනින් ඔයාලගේ neobux ප්‍රදාන පාඩම අවසාන වෙනවා
ඊලග කොටසින් බලමු neobux site එකේ ad click කරන්නේ කියල
සුබ දවසක්!!!!
ඊලග කොටසින් බලමු neobux site එකේ ad click කරන්නේ කියල
සුබ දවසක්!!!!